සේවයේ ව්‍යාප්තිය

ව්‍යාප්තිය යනු ඇදහිල්ලේ ක්‍රියාව වන අතර එය ඩෙරෙක් ප්‍රින්ස් සේවයේ අප කියන සහ කරන සෑම දෙයක්ම සංකේතවත් කරයි.

නිශ්චිත සේවයේ අවශ්‍යතා හෝ ලොව පුරා ප්‍රදේශ ඉලක්ක කරගනිමින්, අපගේ ව්‍යාප්තිය ක්‍රිස්තියානි අනුගාමිකත්වයේ ප්‍රමුඛස්ථානයේ ක්‍රියිත්මක වේ. ඇදහිලිවන්තයන්ට අධ්‍යාත්මික පරිණතභාවයට සහාය වීම සහ සම්පත් ලබා දීම.

ප්‍රායෝගික වශයෙන්, මෙයට ගෝලයන් බිහිකිරිම ගෝලයන් සන්නද්ධ කිරීම සඳහා ඉගැන්වීම් පුළුල් ලෙස පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඛෙදා හැරීම ඇතුළත් වේ. දිළිඳු ප්‍රජාවන් සදහා ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් හිංසා පීඩාවලට මුහුණ දෙන ක්‍රිස්තියානීන් සඳහා උපකාර ලබා දීම වෙනත් ප්‍රචාරණ සේවා ඇතුළත් වේ.

External website link icon

External website link icon

External website link icon

දේශීය ව්‍යාප්තිය

ප්‍රදේශයේ ජනතාව වෙත සහ රට පුරා සිටින මුළු හදවතින්ම ඇදහිලිවන්තයන් වෙත ළගාවීම අපගේ අවංක ආශාවයි. මෙය සිදු කිරීම සඳහා, අපි පොත්, ලිපි, පොඩ්කාස්ට්, වීඩියෝ සහ තවත් දේ ඇතුළුව ඩෙරෙක් ප්‍රින්ස් බයිබල් ඉගැන්වීම් සක්‍රියව පරිවර්තනය කර ඛෙදා හරිමින් සිටිමු. ප්‍රතිචාරයෙන් අපව ඛෙහෙවින් දිරිමත් කර ඇති අතර, තවත් බොහෝ අවස්ථාවන් බලා සිටින බව දැන සිටීමෙන් අපි නොනැසී සිටින්නෙමු.

අපගේ දේශීය ව්‍යාප්තිය සඳහා යාච්ඤා කිරීමට සහ මූල්‍යමය වශයෙන් සහාය වීමට අපි ඔබට ආරාධනා කරමු.

White heart icon
පරිත්‍යාග කරන්න

ව්‍යාප්තිය

සැබෑ වෙනසක් ඇති කරන ප්‍රායෝගික ව්‍යාප්ති මුලපිරීම් තුළින් අහිමි වූවන් වෙත ළගා වීම සහ ගෝලයන් බිහිකිරිම ගෝලයන් සන්නද්ධ කිරීම.

Share notification iconBlack special offer iconBlack donate icon

ගෝලීය බලපෑම

ප්‍රදේශයේ ජනතාව වෙත සහ රට පුරා සිටින මුළු හදවතින්ම ඇදහිලිවන්තයන් වෙත ළගාවීම අපගේ අවංක ආශාවයි. මෙය සිදු කිරීම සඳහා, අපි පොත්, ලිපි, පොඩ්කාස්ට්, වීඩියෝ සහ තවත් දේ ඇතුළුව ඩෙරෙක් ප්‍රින්ස් බයිබල් ඉගැන්වීම් සක්‍රියව පරිවර්තනය කර ඛෙදා හරිමින් සිටිමු. ප්‍රතිචාරයෙන් අපව ඛෙහෙවින් දිරිමත් කර ඇති අතර, තවත් බොහෝ අවස්ථාවන් බලා සිටින බව දැන සිටීමෙන් අපි නොනැසී සිටින්නෙමු.

ව්‍යාප්තිය යනු කුමක්ද?

ව්‍යාප්තිය යනු ඇදහිල්ලේ ක්‍රියාව වන අතර එය ඩෙරෙක් ප්‍රින්ස් සේවයේ අප කියන සහ කරන සෑම දෙයක්ම සංකේතවත් කරයි.

නිශ්චිත සේවයේ අවශ්‍යතා හෝ ලොව පුරා ප්‍රදේශ ඉලක්ක කරගනිමින්, අපගේ ව්‍යාප්තිය ක්‍රිස්තියානි අනුගාමිකත්වයේ ප්‍රමුඛස්ථානයේ ක්‍රියිත්මක වේ. ඇදහිලිවන්තයන්ට අධ්‍යාත්මික පරිණතභාවයට සහාය වීම සහ සම්පත් ලබා දීම.

ප්‍රායෝගික වශයෙන්, මෙයට ගෝලයන් බිහිකිරිම ගෝලයන් සන්නද්ධ කිරීම සඳහා ඉගැන්වීම් පුළුල් ලෙස පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඛෙදා හැරීම ඇතුළත් වේ. දිළිඳු ප්‍රජාවන් සදහා ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් හිංසා පීඩාවලට මුහුණ දෙන ක්‍රිස්තියානීන් සඳහා උපකාර ලබා දීම වෙනත් ප්‍රචාරණ සේවා ඇතුළත් වේ.

මෙම සේවය සදහා මෙතරම් විශාල අවශ්‍යතාවයක් කවදාවත් තිබුණේ නැත.

White heart icon
පරිත්‍යාග කරන්න
මුල් පිටුව
සම්පත්
+
සම්පත්ගබඩා කරන්නපුවත්ව්‍යාප්තිය
ගැන
+
පරිත්‍යාග කරන්න
සම්බන්ධ වෙන්න
+
අමතන්න
+
අමතන්න
White Facebook iconWhite YouTube iconWhite Instagram iconX icon