තවත් ඉදිරියට

අපි විශේෂ දෙයක් ගොඩනගනවා.

අපි අධ්‍යාත්මිකව කුසගින්නෙන් පෙළෙන අය සඳහා එක්-නැවතුම් විද්්‍යුත් සම්පතක් ගොඩනගන විට 2023 සහ 2025 පුරාවට අපගේ වෙබ් අඩවියේ සිදුවෙමින් පවතින වෙනස්කම් ඔබට පෙනෙනු ඇත.

ඩෙරෙක් ප්‍රින්ස්ගේ සදාකාලික ඉගැන්වීම් ඇතුළත්, අපගේ අවසාන අරමුණ වන්නේ ගෝලීය පරිමාණයෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ළගා නොවු අය වෙත ළගා වී උගන්වා නැති අයට ඉගැන්වීමය. විශේෂයෙන්ම අපට ඛෙදාගැනීමට තිඛෙන දහස් ගණන් නොමිලේ බයිබලය ඉගැන්වීම් සම්පත් සලකා බලන විට.මෙය කුඩා කාර්යයක් නොවේ,

සෑම තැනකම සිටින ඇදහිලිවන්තයන් සඳහා ප්‍රයෝජනවත්, ප්‍රායෝගික සහ නගා සිටුවීමේ සැබෑ අද්විතීය ක්‍රිස්තියානි සම්පතක් ගොඩනගන විට මෙම වෙබ් අඩවිය පිටු සලකුණු කිරීමට සහ වරින් වර ආපසු පැමිණෙන ලෙස අපි ඔබව දිරිමත් කරමු.

මුල් පිටුව
සම්පත්
+
සම්පත්ගබඩා කරන්නපුවත්ව්‍යාප්තිය
ගැන
+
පරිත්‍යාග කරන්න
සම්බන්ධ වෙන්න
+
අමතන්න
+
අමතන්න
White Facebook iconWhite YouTube iconWhite Instagram iconX icon